ද්විතික අධ්‍යාපනය යනු ප්‍රාථමික අධ්‍යාපනයට පසු අප සියලු දෙනා පාසලේ ලබන අධ්‍යාපනයයි ඵනම් 6 ශ්‍රේණිය
සිට 13 ශ්‍රේණිය දක්වායි.
10 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා විෂය මාලාව
ප්‍රධාන විෂයන් කාණ්ඩ විෂයන්
- සිංහල 1 කාණ්ඩය සංගිතය
- ගණිතය නැටුම්
- ඉංග්‍රිසි චිත්‍ර කලාව
- බුද්ධා ධර්මය
- විද්‍යාව 2 කාණ්ඩය පුරවැසි අධ්‍යාපනය
- ඉතිහාසය භුගෝලය විද්‍යාව
ගිණුම්කරණය
දෙමළ
3 කාණ්ඩය තොරතුරැ තානෂණය
ගෘහ ආර්ථික විද්‍යාව
කෘෂිකර්මය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා විෂය මාලාව
- සිංහල
- ගණිතය
- ඉංග්‍රිිසි
- බුද්ධ ධර්මය
- විද්‍යාව
- ඉතිහාසය
- සංගීතය
- චිත්‍ර කලාව
- පුරවැසි අධ්‍යාපනය
- භුගෝලය විද්‍යාව
- දෙමළ
- තොරතුරැ තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
13 වසරට අඛන්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අද්‍යයන කටයුතු සිදු කරන අතර
- කලා
- වාණිජ
විෂයධාරා යටතේ එම අධ්‍යයබ කටයුතු ක්‍රියාත්මක වෙයි
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍යය
ආර්ථික විද්‍යාව
බෞද්ධ ශිෂ්ඨාචාරය
ඉතිහාසය
දේශපාලන විද්‍යාව
භුගෝල විද්‍යාව
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය
ව්‍යාපාර අධ්‍යනය
ගිණුම්කරණය