| පාසල ආරම්භ වූ දිනය | 1882 මාර්තු 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1882 මාර්තු 02 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 07351 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් - රූඩ් 03 පර්චස් 13 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දෙවිනුවර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දෙවිනුවර |
| ග්‍රාම සේවක වසම | ගන්දර බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 37 |
| 2022 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 670 |
| 2022 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 39 |
| පාසලේ වර්ණය | කහ, මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ