(+94) 412259580
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gandara M.V.

මාර/ගන්දර මහ විදුහල

Dewinuwara Zone

  • Register
  • Login
Gandara M.V.

මාර/ගන්දර මහ විදුහල

Dewinuwara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • නර්ථන අංශය
    • පාපන්දු
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/ගන්දර මහ විදුහල

ගන්දර මහ විද්‍යාලීය වෙබ් අඩවිය සඳහා පණිවිඩයක් යොමු කිරීමට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි.

වර්තමානය වන විට මුළු මහත් දරණි තලයම විද්‍යාව හා තාක්ෂණය අතින් අති මහත් දියුණුවක් කරා පිය නගා ඇති බව අප කාටත් නොරහසකි. එම අති මහත් දියුණුවේ ප්‍රධාන මූල බීජය අධ්‍යාපනයයි.ඒ පිළිබඳව අපි උදක් ම සතුටු වෙමු. නමුත් විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවෙහි විපුල ඵල ප්‍රයෝජන සමස්ත මානව හා සමස්ත වර්ගයාටම විදගත හැකිි වනුයේ එම තාක්ෂණික ප්‍රවර්ධනය කරන්නා වූ සහ භාවිතා කරන්නා වූ ඒ ඒ පාර්ශවකරුවන් තුළ මානව හිතවාදි ආවේදනයන් අභ්‍යන්තරයෙන් ම ගැබ් වී ඇත් නම් පමණි. වර්තමාන අධ්‍යාපන ක්‍රමය සිසුවා තුළ ප්‍රජානන මනෝචාලක ක්ෂෙත්‍ර හා ආවේදන ක්ෂෙත්‍රයන් හි සමබරතාව බිද වැටීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි.එය විද්‍යාව හා තාක්ෂණය දියුණුවේ අනිටු ප්‍රතිඵල  සමස්ත මානව හා සත්ත්ව වර්ගයා වෙත ජනිත විි‍‍මෙ පෙර නිමිත්තකි.

එබැවින් කන්නන්ගර දර්ශනයට අනුව යමින් බහුවිධ ජන සම්මතවාදි සමාජයකට ගැළපෙන අධ්‍යාත්මික , සාමාජීය , සංස්කෘතික හා දේශපාලන සාරධර්මද ඇතුළත් වින්දනීය ක්ෂෙත්‍රයන් හි අරමුණු සපුරාගත හැකි මනාව සැලසුම් කළ විෂය සමගාමි ක්‍රියාකාරකම් හා අත්දැකීම් ආධාරිත වූ සමබර විෂය මාලාව ක්‍රියාත්මක කළ යුතු සමාජ පරිසරය තුළ ගුරු භූමිකාවට අදාළ කාර්ය භාරය හා සමාජ වගකීම් කාර්යක්ෂමව හා ඵලදායීව දැඩි අධිෂ්ඨානයෙන් යුතුව අප සැවොම ඉටු කළ යුතුය.

 

නි/ විදුහල්පති

චන්දන සමරක්කොඩි

 


 

නියෝජ්‍ය විදුහල්පතිනි පණිවිඩය

මාර/ගන්දර මහ විදුහල

 

දකුණු පුරවරේ මාතර කලාපයේ දෙවිනුවර කොට්ඨාසයේ පියවරෙන් පියවර ඉදිරියට පියනගන පාසලක් වන අප පාසල ප්‍රදේශයේ කැපී පෙනෙන විශිෂ්ට පාසලකි.21 වන සියවසේ කුසලතා වලින් පිරිපුුන් දරුවන් බිහි කරන පාසලක් වන අප පාසලේ දැයේ දූ දරුවන්ට මහඟු දායාදයකි.අධ්‍යාපනික මෙන්ම විශය බාහිර ක්‍රියාකාරකම් හා විශය සමගාමී ක්‍රියාකරකම් තුළින් ද ජය අප පාසල නුදුරු අනාගතයේදීම අප මාතෘ භූමිය වෙනුවෙන් අභිමානවත් මෙහෙවරක් ඉටු කරනු නොවනුමානය.

නියෝජ්‍ය විදුහල්පතිනි

ඩී.එම්.ආර්.මල්කාන්ති


 

 

 

 

 

 

Gandara M.V.

මාර/ගන්දර මහ විදුහල

Dewinuwara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • M/R Gandara Maha Vidyalaya, Gandara

: (+94)412259580

: [email protected]

Supported By

© 2025 Gandara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk