20221115_094710.png
20221115_090142.png
20221115_090844.png
20221115_094606.png
20221115_091324.png
20221115_094731.png
20221115_090706.png
20221115_091219.png
20221115_094651.png
20221115_091128.png
20221115_090753.png
20221115_094546.png
20221115_091420.png
20221115_094627.png
20221115_091037.png
20221115_091509.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

මානව හිතවාදී නිර්මාණශීලි

බුද්ධිමත් සිසු පරපුරක්

බිහි කිරීම.

මාර/ගන්දර මහ විදුහල 

වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත්

දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්

ස්වභාවික සෞන්දර්යෙන් පිරි රටට වැඩදායී ගුණගරුක

පුරුවැසියන් දායාද කිරීම යන උතුම් අරමුණෙන් යුක්ත වූ

ඒ සදහා නිරන්තරයෙන් කටයුතු කරන කීර්තිමත් විදුහල් මාතාවකි.

 

අප පාසලේ ඉගැන්වීම් කටයුතු කරන හාමුදුරුවන් දෙනමගේ අනුශාසනා මත නිවැරදි මග පෙන්වීමක් සිදු කරන

විදුහල්පතිවරයකු ඇතුලුව සහකාර විදුහල්පතිවරුන්ගේ සහයෝගය මත විවිධ කුසලතාවන්ගෙන් හෙබි නිති කැපවීමෙන් වැඩ කරන ගුරුභවතුන්ගෙන් සැදුම්ලත්   6 සිට 13 තෙක් 

ද්විතීක අංශය යටතේ පමණක් ළමුන් 700 කට වැඩි පිරිසක් ශිල්පය  ලබා ගන්නා අනර්ග වූ පාසලකි.

 

Read More

පාසලේ මෙහෙවර

 

චතුර්විධ කුසලතා ඉස්මතු

කෙරෙන ඉන් සිය හැකියවන්

ඔප්නැංවෙන ලෙස ඉගෙනුම්

ක්රියාවලිය සවිමත් කිරීම.

Notice Board

6- 9 වාර්ශික අධ්‍යාපන චාරිකාව

10-13 වාර්ශික අධ්‍යාපන චාරිකාව

සිසු දැනුවත් කිරීමේ වැඩසටහන

පාසල් සංවර්ධන සමිති රැස්වීම

Gandara M.V.